Friday, October 6, 2017

භුතයෙක්ව බෝතලයකට දාලා මුළු ලංකාවටම අමුනුස්ස බලවේග ඇත්ත කියලා ඔප්පු කරපු ITN වෙනස වැඩසටහන.(සංවේදී අය නැරබීමෙන් වලකින්න)



භුතයෙක්ව බෝතලයකට දාලා මුළු ලංකාවටම අමුනුස්ස බලවේග ඇත්ත කියලා ඔප්පු කරපු ITN වෙනස වැඩසටහන

ITN වෙනස වැඩසටහනේ පෙන්නපු වෙනස්ම විදියේ ලංකාව හොල්ලපු වීඩියෝ එකක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ.ඔයාලගේ අදහස් කමන්ට් කරන්න.ඒවා අපිට ගොඩක් වටිනවා.

කොළඹ – ජාඇල මාර්ගයේ රියදුරන්ගේ ජිවිත උදුරා ගන්නා බිහිසුණු කාන්තා අවතාරය සැරිසරන හැටි මෙන්න


පසුගිය අගෝස්තු 29 දා අළුයම් යාමයේදී කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා එක් වන ජාඇල පිවිසුම් මාර්ගයේ මීටර් දෙසීයක් පමණ ගිය තැන මාරක මෝටර් රථ අනතුරක් සිදුවිය. එම අනතුරින් සචිත්ත සහ අරුණ චමීර යන අවුරුදු විසි ගණන්වල මුල් හරිය පසු කරමින් සිටි තරුණයන් දෙදෙනකු එතැනම මරු මුවට පත්වූ අතර තවමත් පාසල් සිසුවකු වන සඳරු නමැති තරුණයා බරපතළ තුවාල ලැබිය.මෙහිදී රිය පැදවූ බව පැවසෙන සචිත්ත දක්ෂතම රියැදුරකු සේම ජපානයේ මෝටර් රථ සමාගමක සේවය කළ තාක්ෂණ වේදියෙක් ද වෙයි. එමෙන්ම ඔහු තම තාක්ෂණික දැනුම යොදාගෙන ඔහු පසු කාලයේ නවතම ආකාරයක යතුරු පැදියක් ද නිර්මාණය කොට තිබිණ
ප්‍රදේශ වාසීන් බලවත් කම්පාවට පත් කළ මෙම සිදුවීමත් සමග එම අනතුර වූ ස්ථානය සම්බන්ධ විවිධ මතිමතාන්දර ජාඇල හා ඒ අවට ප්‍රදේශවාසීන් අතර පැතිර යමින් පවතී. ඒවා මගින් පැවසෙනුයේ 2013 වසරේ ඔක්තෝබර් 25 දින මෙම අධිවේගී මාර්ග පිවිසුම විවෘත වූ පසු මෙම ස්ථානයේදීම වරින්වර මිනිස් ජීවිත නවයක් රථ වාහන අනතුරුවලට බිලි වූ බවකි.

ඊට හේතුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හරහා වැටී ගත් පමුණුගම – ජාඇල මෙම පිවිසුම් මාර්ගයේ දී වාහන රියැදුරන් හමුවේ හිටිහැටියේ එක්තරා අද්භූත ගැහැනු රුවක් දර්ශනය වීම යැයි ද කියනු ලැබේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම අනතුරු දාමයේ ඇරඹුම වී ඇත්තේ 2014 වසරේ මැයි මස විසි පස්වනදා පෙරවරු 7.15ට මෙම ප්‍රදේශයේ ක්‍රිෂ්ණම්මා නම් පනස් අට හැවිරිදි කාන්තාවක මෝටර් රථයකට යටවී මිය යාමත් සමගිනි. විවිධ රිය අනතුරු මගින් මෙම ස්ථානයේදීම පුද්ගලයන් නව දෙනකුම මරුමුවට පත්වී ඇත්තේ ඉන්පසුවය. එහෙත් ඒවා රථ වාහන එකි’නෙක ගැටීම නිසා සිදු වූ අනතුරු නොවේ.
මෙම පිවිසුම් මාර්ගය ඔස්සේ පමුණුගම දෙස සිට ජාඇල දෙසට එන වාහන හිටි හැටියේ පෙරැලී යාමෙන් සහ මග දෙපස ඇති මුතුරාජවෙල වගුරු බිමට පෙරැලී එරී යාම නිසාය. ඒ අනුව මෙම අනතුරුදාමය ලක් වී දිවි ගලවා ගත් එක් අයකු හෝ සිටීදැයි අප විසින් කළ විමසුමකදී එම ස්ථානයේදී එවන් අනතුරකට ලක්වූ ජාඇල නගරයේ ත්‍රිරෝද රථ රියැදුරු ‘ජයන්ත’ අපට හමුවිය. ඔහු අප හා කීයේ මෙවන් කතාවකි..

“මම පහුගිය අගෝස්තු හත්වෙනිදා පාන්දර දෙකට තුනට විතර බෝපිටිය පැත්තේ ඉඳලා මේ පාර දිගේ ජාඇල පැත්තට එමින් හිටියා. ඔය කියන තැනට එනකොටම මම දැක්කා පාර අයිනේ පෙව්මන්ට් එකේ සුදු පාට ගෑනු රූපයක් තියනවා. ඒ වෙලාවේ පාරේ අනික් පැත්තෙන් පමුණුගම පැත්තට මෝටර් සයිකලයකුත් යමින් තිබුණා. කොහොම හරි මම මේ ගෑනු රූපය ළඟට ළංවෙන කොටම වාහනයට අඩි කීපයක් තිබියදී මේ ගෑනු රූපය පාර මැද්දෙන් හිට ගත්තා.
එතකොටම මම පුළුවන් තරම් වේගයෙන් හැඬල් එක කැපුවා විතරයි මතක එතකොටම වාහනේ කවුරු හරි අල්ලා ගන්නා වගේ දැනුණා. ඒ එක්කම වාහනේ නතර වුණේ වට තුනක් කරකැවිලා. නමුත් හැඬල් එක අත හැරියා නම් මමත් අද ජීවතුන් අතර නැහැ”
මේ අතර එම ප්‍රදේශය ආසන්නයේ ඇති රණහංසගම, සුදුවැල්ල ආදී ප්‍රදේශවල ගම්මුන් පවසනුයේ මෑතක සිට මෙම අනතුර සිදුවූ ස්ථානය අවට වගුරු බිම්වලින් රාත්‍රී කාලයන් තුළ මීට පෙර නෑසුණු අමුතු සතුන්ගේ හඬවල් ඇසෙන බවය.
ඉහත සඳහන් අද්භූත ගණයේ සිදුවීම්වල පූර්වාපර සන්ධි ගැළපීමට අපට නොහැක. එමෙන්ම මේවා සම්බන්ධයෙන් මියගිය හෝ දැනට ජීවතුන් අතර සිටින කිසිවකුගේ නම් සම්බන්ධ කිරීම ද ‘තකතිරු’ කමකි. ඒ කෙසේ හෝ රාත්‍රී කාලයට මෙලෙස මහා මාර්ග අද්දර දර්ශනය වන බව පැවසෙන සුදු නෝනාගේ අවතාරය (white lady ghost) ලොව පුරාම මහා මාර්ග ආශ්‍රිතව රාත්‍රී කාලයට දක්නට ලැබෙන බවට වාර්තා තිබේ.
සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින මෙවන් ඉසව් නිරීක්ෂණය කොට එම ස්ථාන මහා මාර්ග ඉංජිනේරුවන්ගේ විශේෂ පරීක්ෂාවන්ට ලක් කෙරේ. ඒ එම අනතුරේ ස්වභාවය සීසීටීවී කැමරා මඟින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
එහෙත් එසේ එම මාර්ගය පරීක්ෂා කිරීමෙන් එම අනතුරු සිදුවීමේ විශේෂ හේතුවක් සොයා ගත නොහැකි වූ විට අතිරේක ගවේෂණ කණ්ඩායම් මගින් එම ස්ථාන නිරීක්ෂණය කරනු පිණිස තර්මල් ඉමේජින් කැමරා (Thermal Imaging Camara) ඉන්ෆරෙඩ් තර්මෝග්‍රැෆි කැමරා (Infra red Thermography Camara) ආදී වශයෙන් වන විශේෂිත ස්වයංක්‍රීය කැමරා උපකරණ පද්ධති සවිකළ අවස්ථාවන් තිබේ. එසේ සවි කෙරුණු ඇතැම් අවස්ථාවන්හිදී ඒවායේ හඳුනා ගැනීමට සහ තේරුම් ගැනීමට නොහැකි විවිධ රූපතල සටහන් වූ බවද අනාවරණය වී තිබේ.
ඒ තත්ත්වය කෙසේ වුවත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙම අනතුරුදාමය සිදුවූ ස්ථානයේ අදටත් අඩුම තරමින් සාමාන්‍ය සීසීටීවී කැමරා පද්ධතියක් වත් ක්‍රියාත්මක නොවන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුම්වල දී අනාවරණය කර ගැනීමට අපට හැකිවිය.
උපුටා ගැනීම :- ලක්බිම

ලොවම කම්පා කල සත්‍ය හොල්මන් වීඩියෝ 5ක් ,5 videos of ghosts(සංවේදී අය නැරබීමෙන් වලකින්න)



ලොවම කම්පා කල සත්‍ය හොල්මන් වීඩියෝ 5ක්, 5 videos of ghosts



Beautiful But Deadly: 10 Flowers That Can Actually Kill You


Flowers are the perfect way to say ‘I love you’, but certain floral arrangements risk saying something quite different. Mostly through a process of trial and (likely unfortunate) error, people discovered those few flowers that are actually life threatening. They’re the flowers that, when ingested, have the capacity to kill both animals and humans. Unfortunately, not everyone has this information; they populate their gardens with a variety of poisonous plants, only to have a beloved pet or child innocently put a flower petal or berry in the mouth and suffer the consequences.
Scientists categorize flowering plants and bushes according to their toxicity levels. At one end of the spectrum sit the most toxic flowers, those that pose serious risks to human and animal health. At the other end of the spectrum are the less toxic flowers, those that are considered irritants and tend to cause skin rashes such as poison ivy.
If you want to send a passive aggressive gift this Mother’s day (but seriously, don’t), then take note of the color and form of the following pretty flowers that say ‘I love you to death.’

10. Poison Hemlock

Poison Hemlock (Conium maculatum), best known as the plant that ended the life of Socrates, needs no other introduction. Oddly enough, though, while it’s deadly qualities are well-know, it’s less common knowledge that this one belongs to the carrot family.
‘Devil’s porridge’, as it’s alternatively named, is filled with an alkaloid called coniine. Stomach aches, nausea and vomiting represent initial symptoms associated with Hemlock ingestion. Ultimately it can also cause paralysis and death.

9. Death Camas


Lilies remain one of the most popular choices for gardens and flower vases in homes around the world. But most people don’t realise that many lily species contain varying amounts of toxins. With a name like Death Camas, Zigadenus is a type of flower in the lily family – in this pretty flower, the relationship between toxins and lilies becomes readily apparent.
Dangerous but not deadly for humans, this flower does represent a deadly threat to livestock that graze in pastures where it grows, especially during the spring. The toxins in death camas is so strong that they can easily kill unsuspecting livestock within hours of consuming the plant. Deaths are also particularly ugly, consisting of frothing at the mouth, nausea and vomiting.

8. Foxglove

Foxglove (Digitalis purpurea) fits squarely into the ‘times change’ category. A native European plant that once ranked as a prized ornamental plant when it was first imported by the early colonial settlers, this now ranks as a weed because it grows aggressively in the wild.
All parts of the plant are to

7. White Snake Root

White snake root (Ageratina altissima), the plant most famous for allegedly causing the death of President Lincoln’s mother, grows in many areas of North America. Small white, inconspicuous flowers make the plant easy to overlook. That would be a mistake.
It’s known to cause death in grazing animals who consume either small doses over time or one large dose. The medical community remains up in the air regarding its immediate effect on human health. Nonetheless, ample documentation exists showing the ill effects for humans who consume milk from cows that consume white snake root.

6. Oleander

Beautiful flowers might be the only thing going for Oleander (Nerium oleander). A small shrub or tree commonly used as an ornamental in the yard contains a toxin called Cardenolide Glycosides Pose, and it represents both a passive and active danger to human life and health.
Don’t eat the flowers – they are deadly. Don’t even think about chopping up the tree and using the wood for the fireplace or cookout. The smoke from burning oleander is toxic. Even crazier, you can be poisoned by eating honey made by bees that pollinate the plants.

5. White Baneberry

The woods have eyes and White Baneberry, better known as Doll’s eye, are proof. The plant produces some pretty white flowers that transform into full-grown berries. They create an illusion of eyes in the woods, and they grow like weeds, in most open areas of the East Coast.
All parts of the plant pose potential health risks for humans and animals, with the fruit of the plant containing most of the plant’s toxic material. The strange looking berries can appear as tempting treats for unsuspecting hikers, including children. It’s best to leave them to the birds

4. Angels Trumpets

With a name like angel’s trumpets, this flower sounds downright enchanting. Naive people who consume the plant, however, might very well experience the coming of angels. It’s a native South American plant that now grows freely in the wild across North America. The entire plant contains poisonous substances such as tropane alkaloids scopolamine and atropine.
When ingested in large quantities – sometimes accomplished by using parts of the plant for an herbal tea with a hallucinogenic effect – it can cause death.

3. Wolfsbane

On any sunny summer’s day, mountain hikers in the northern hemisphere might cross paths with some beautiful purple flowers. In the case of Wolfsbane, or Devil’s Helmet, the beauty is only skin deep.
The flower’s nicknames refer to various species in the Aconitum genus of the buttercup family and they produce poisons sufficient to kill both man and beast. Their lethal effect on animals probably explains references to these plants in werewolf lore – folk tales passed down over time holds that Wolfsbane has the power to ward off the beasts.

2. Deadly Nightshade

With names like Deadly Nightshade and Devils Berries, nobody should be in any doubt about the nature of these nasty flowers. True to its name, the entire plant contains deadly poisons called Tropane alkaloids.
When ingested, some of the alkaloids can cause delirium and hallucinations, breathing difficulty and convulsions. The plant also produces sweet tasting berries; even in very small quantities, these berries are capable of killing children who ingest them. And forget about brewing tea – most of the poison is contained in the leaves.

1. Opium Poppy

Arguably no other flowering plant has done more damage to people around the world than the opium poppy (Papaver somniferum). World famous as the narcotic base used for the production of heroin, it’s been a tool of war – as in the case of the Opium Wars of 1839–1842 and 1856–1860 – and it’s generally bad news for growers and users across the world.
About the nicest thing one can say about the plant is that it produces pretty, colorful flowers that grow on a pod. Both growers and users care little about the flowers, however. Their interest lies with the pod, which produces alkaloids such as morphine that serve as the foundation for the global heroin production and trade market.

Wednesday, October 4, 2017

පෙම්වතා වෙනුවෙන් බර රාත්තල් 350ක් අඩු කරගත් යුවතිය විරූපී වුණු හැටි



Jacqueline Adan කියන්නේ කැලිෆෝනියාවේ ජිවත් වෙන වයස අවුරුදු 30ක තරුණියක්. රූපයෙන් ලස්සන වුණත් වර්ෂ ගණනක් පුරා මහත නිසා මහජනතාව ඇය දෙස බැලුවේ අප්‍රසන්න බැල්මෙන් බව ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

රාත්තල් 500ක බරකින් යුතු ඇය මුල්ම සැත්කමක් කර තිබෙන්නේ 2012 වර්ෂයේ. 2013 වර්ෂයේ සිදු කළ සැත්කමෙන් බර රාත්තල් 100ක් අඩු කරගන්න ඇයට පුළුවන් වෙලා. ඒ වගේම ඉන් පසුව සිදු කළ සැත්කමෙන් බර රාත්තල් 200ක් හා තවත් 50ක් අඩු කරගෙන.

ඇය සාමාන්‍ය යුවතියගේ බර මට්ටමටම ඇයගේ බර අඩු කර ගත් පසුව ඇයගේ පෙම්වතා ඇයට විවාහයට යෝජනාවක් කර තිබෙනවා. එමෙන්ම ඇය විදෙස් මාධ්‍යට පවසා තිබෙන්නේ "මම ගොඩක් මහතට ඉන්නකොට හැමෝම වගේ මගේ දිහා බැලුවේ අප්‍රසන්න විදිහට.. සැත්කම් වලින් බර අඩු කරගත්තා. නමුත් මගේ අත්දෙකේ හා පාදයේ බඩේ හම වයසක කෙනෙක්ගේ වගේ එල්ලා වැටෙනවා. මගේ පෙණුම තරමක් දුරට ඒ නිසා විරූපී වෙලා. එල්ලෙන හම පෙනෙන්න මම විලාසිතා කරනවා. ඒවා දකින අය තවමත් මගේ දිහා බලන්නේ අප්‍රසන්න විදිහට. කොහොම නමුත් මම බර අඩු කරගත්තා වගේම එල්ලෙන හම ඉවත්කරගන්න සැත්කම් කරනවා. ඊට පස්සේ මටත් ලස්සනට ඉන්න පුළුවන්..මම මේ දේ කර ගත්තේ මගේ පෙම්වතා වෙනුවෙන්.." කියලයි.

ඒ වගේම එල්ලෙන සම ඉවත් කිරීමටත් මේ වනවිට සැත්කම් 3ක් සිදු කර තිබෙනවා. තවත් සැත්කම් සිදු කිරීමට නියමිතව තිබෙන බවයි ඇය කියන්නේ.සම එල්ලා වැටෙන නිසා ශරීරයේ බිබිලි වරින් වර මතුවන බවත් ඇය කියනවා. ඒ වගේම සාමාන්‍ය යුවතියක් වගේ ලස්සනට ඉන්න ඇය උත්සහ කරන බවත් දිනකට හතරවතාවක් ව්‍යායාම කරන බවත් කියනවා.