Monday, October 2, 2017

ඉරාජ්ගේ වීඩියෝව ගැන පියුමි හංසමාලි ආවේගයෙන් කියූ දේ මෙන්න








ඉරාජ් වීරරත්න විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති නවතම වීඩියෝවේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපනය කරන පියුමි හංසමාලී අදාල වීඩියෝව සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන්ට දැඩි පිලිතුරක් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
එම සටහන පහතින් දැක්වේ.
“මෙ දවස් වල ලංකාවේ මිනිස්සුන්ට තියන ලෙකුම problem එක Iraj Weeraratne music video එක.මම රංගනයෙන් මෙම music video එකේ පෙනි සිටියා එය රංගනයක් පමනයි.වෙන කෙනෙක් ඔය නිර්මානෙට සම්බන්ද උනත් එකෙනත් ඔතනදි කරන්නෙ මා කල රංගනයමයි. මම ලැජ්ජ වෙන්නෙ නැත කිසිම දෙයක් ගැන.මට මඩ ගහන සියලු දෙනා මොහොතක් සිතා බලන්න.ඔය video එකේ හෙලුව කියලො මොකද්ද පෙන්නෙ.හෙලුව කියන්නේ ඔකටද.මිට කලින් හෙලුව දැකලා නැති සක්කිලින්ට හොදයි එක.ලංකාවෙ අමු හෙලුවෙන් films කරපු actress ඔන තරම් හිටියා.videos වලට හෙලුව අමු අමුවෙ පෙන්නපු. lipkiss කරපු අය එමටයි.එ කිසිම කෙනෙක්ට මා කිසි දවසක දොස් පවරන්නෙ නැත.ඔවුන් කරෙ එක් රංගනයක් පමනයි.මෙ වැනි රංගනයක් කර පමනින් ඇය ගනිකාවක් වන්නනෙ නැත.ලැජ්ජයි..!
මෙ මං ඉපදුනු රට හැමදාම ආදරෙයි.එත් මෙලංකාවෙ සිටින සමහර තුට්ටු දෙකෙ මිනිස්සු.හිතන පතන විදිහ ගැන.ඇග ටිකක් open වෙලා ඇදුමක් ඇන්දොත් ඇය ගනිකාවක්.shitතුට්ටු දෙකෙ පර හැත්ත.ඔය මතේ නැතා කර ගනිව්.ගනිකාවන් ඔනි තරම් ලංකාවෙ සිටිනවා.එත් ඔව්න් famous නැති නිසා ඔව්න්ට මඩ වදින්නෙ නැත.
නිකරැනෙ videos වල පෙනි සිටින පලියට මිනිස්සුන්ට අපහස නොකරනිහඩව සිටින්න.මමpiumi hansamali මා කිසිම දවසක කොපමන budget එකක් මා හට දෙනවා කිවත් කිසිම පිරිමියෙකු තොල් සිප ගැනිමක් කරන්නෙ නැත.මා ආදරය කරන මගේ ආදර වන්තයා හැර වෙන කිසිදු පිරිමියෙක් සිප ගැනිමට තරම් ශක්තියක් මට කිසි දිනකත් නැත.එයයි මගෙ සැබැආදරය.සිප ගත්ත කට්ටිය ඇති.එක එයාලාගේ තිරනය එය මට ආදාල නැත(lipkiss)මා අදහස් කරෙ.
මා ආවසාන වාතාවට ඉල්ලා සිටින්නෙ මාගෙ ආදර නිය රසික රාසිකාව්යනෙ.මෙක එක් රංගනයක් පමනයි නුවනක්කාර විදිහට යිතලා බලන්න.එ ව්ට සියලු දෙ තෙරෙව්.ආදරයට වයස් බෙදයක් නැත.මෙම music video එකෙන් ලස්සන ආදර කතාවක් ඔයාලා හැමොම දකින්න ඇති.plz කිසිම දෙයක් නොදැන මඩ ගහන්න එපා පව් සිද්ද වෙනවා.
Thank you – Piumi Hansamali FB

0 comments:

Post a Comment